Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»“බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” සඳහා තවත් ඇත්තේ දින 3 ක් පමණයි​
Entertainment

“බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” සඳහා තවත් ඇත්තේ දින 3 ක් පමණයි​

Stanly KularathnaBy Stanly KularathnaApril 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හාස්‍ය ස​හ උපහාසය ​මුල්කරගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණ කරනයේ පුරෝගාමී චරිත දෙකක් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ඩුබායිහිදී ප්‍රථම වතාවට ගෙන එන “බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” ප්‍රසංගය සඳහා තවත් ඇත්තේ දින 3 ක් පමණයි.​

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ, කියූ පමණින් මුවගට සිනහව කැඳවන්​නේ ඔවුන් දෙපලගේ යූ ටියුබ් වීඩියෝ එකින් එක මතකයේ පෙලගස්වමින්.

අප සමාජයේ මුල්බැසගත් අඩුලුහුඬුකම්, නිලධාරීවාදය, දේශපාලනය, පවුල්වාදය, වැරදි මතවා​ද වැනි දේට හාස්‍ය ස​හ උපහාසය ඔස්සේ පහර දෙමින් ඔවුන් ගෙන එන විනෝදකාමී ප්‍රසංගය හා එක්ව විනෝද වෙන්නට මෙය අවස්ථාවක් වේවි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි සිසුන් ඉදිරිපත් කර​න

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි

2023 අප්‍රේල් 23 වෙනි ඉරිදා එමිරේට්ස් ජාත්‍යන්තර පාසල – ජුමෙයිරාහි රාත්‍රී 7 සිට

ඉක්මනින් ඔබගේ ටිකට් මිලදී ගන්​න

​ටිකට් මිලදී ගැනීමට මෙතනින්

ආසන වෙන්කිරීම සහ වැඩිවිස්තර සඳහා අමතන්න :

050 4403541 – 050 4729493 – 050 2978747

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයුරෝපා ලැම්බෝගිනි ශූරතාවට යන්න මුදල් හොයන්​න ඩිලන්ත මාළගමුවගෙන් ප්‍රසංගයක්
Next Article “චීනය රිලව් ඉල්ලුවේ නෑ, තර්ජිත සතුන් සුරැකීම අපේ බැඳීමයි” – චීන තානාපති කියයි
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.