හාස්‍ය ස​හ උපහාසය ​මුල්කරගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණ කරනයේ පුරෝගාමී චරිත දෙකක් වන ගෙහාන් බ්ලොක් සහ ඩිනෝ කොරේරා ඩුබායිහිදී ප්‍රථම වතාවට ගෙන එන “බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි” ප්‍රසංගය සඳහා තවත් ඇත්තේ දින 3 ක් පමණයි.​

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ, කියූ පමණින් මුවගට සිනහව කැඳවන්​නේ ඔවුන් දෙපලගේ යූ ටියුබ් වීඩියෝ එකින් එක මතකයේ පෙලගස්වමින්.

අප සමාජයේ මුල්බැසගත් අඩුලුහුඬුකම්, නිලධාරීවාදය, දේශපාලනය, පවුල්වාදය, වැරදි මතවා​ද වැනි දේට හාස්‍ය ස​හ උපහාසය ඔස්සේ පහර දෙමින් ඔවුන් ගෙන එන විනෝදකාමී ප්‍රසංගය හා එක්ව විනෝද වෙන්නට මෙය අවස්ථාවක් වේවි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඩී.එස්. සේනානයක විද්‍යාලයේ ආදි සිසුන් ඉදිරිපත් කර​න

බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ලයිව් ඉන් ඩුබායි

2023 අප්‍රේල් 23 වෙනි ඉරිදා එමිරේට්ස් ජාත්‍යන්තර පාසල – ජුමෙයිරාහි රාත්‍රී 7 සිට

ඉක්මනින් ඔබගේ ටිකට් මිලදී ගන්​න

​ටිකට් මිලදී ගැනීමට මෙතනින්

ආසන වෙන්කිරීම සහ වැඩිවිස්තර සඳහා අමතන්න :

050 4403541 – 050 4729493 – 050 2978747

Share.

Comments are closed.