Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් කණ්ඩායමක් 23 වනදා පිටත්ව යයි
Foreign Employment

ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් කණ්ඩායමක් 23 වනදා පිටත්ව යයි

Stanly KularathnaBy Stanly KularathnaApril 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ 51 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් 15 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ඊ​යේ සිදුවිය.

ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පිරිසට කාන්තාවන් 14 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු අයත් වන අතර, මොවුන් 2023.04.23 දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 302 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමක​ට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙසද කාර් යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබලපත්‍ර නොමැතිව ගිනිකෙළි ගණුදෙණු කිරීම සම්බන්ධයෙන් ඩිරාම් 100,000 ක දඩයක්, වසරක සිර දඬුවමක්
Next Article ශ්‍රී ලංකාවේ බලශක්ති සහ සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​ය
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.