Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හි ළමුන් සඳහා නව විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටරයක් විවෘත කරයි
Uncategorized

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හි ළමුන් සඳහා නව විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටරයක් විවෘත කරයි

Stanly KularathnaBy Stanly KularathnaApril 23, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය (GDRFA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයස අවුරුදු 4 සිට 12 දක්වා ළමුන් සඳහා විදේශ ගමන් බලපත්‍ර පාලන කවුන්ටරයක් එකතු කර ඇති බවයි.

නව කවුන්ටර – දීප්තිමත්, සුවිශේෂී අභ්‍යවකාශ තේමා මෝස්තරයකින් සමන්විත වේ – මෙය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුප​ලෙහි තුන්වන පර්යන්ත​යේ පැමිණීමේ ශාලාවේ පිහිටා ඇති බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

මෙහි ඇති සුවිශේෂී කරුණ නම්, මෙම ප්‍රදේශයේ දී, දරුවන්ට ඔවුන්ගේම විදේශ ගමන් බලපත්‍ර මුද්‍රා කිරීමට අවස්ථාව ලැබීමයි.

“විශේෂ අවස්ථා වලදී, ලාබා​ල සංචාරකයින් ඩුබායි GDRFA සේවකයින්ගේ නිල ඇඳුමෙන් සැරසී සිටින ‘සේලම් සහ සලාමා’ විසින් පිළිගනු ලැබේ,” අධිකාරිය පැවසීය.

සාලෙම් සහ සලාමා සැලසුම් කර ඇත්තේ නගරයට පිවිසෙන මොහොතේ සිටම තරුණ අමුත්තන්ට මිත්‍රත්වය ගොඩනඟා ගැනීමට සහ සතුට ඇති කිරීමට බව GDRFA පැහැදිලි කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDEWA, MENA කලාපයේ LinkedIn Learning Talent Awards දිනා ගනී
Next Article නිශ්චල දේපල දැන්වීම් වල වලංගුභාවය තහවුරු කිරීමට QR කේත හරහා ඉලෙක්ට්‍රොනික සේවාවක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.