Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළට
Economy

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළට

Stanly KularathnaBy Stanly KularathnaApril 23, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2%ක් දක්වා අඩුවී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය 53.6%ක් වූ අතර, ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3%ක් දක්වා අඩු වී තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 54.9%ක් දක්වා අඩු වී ඇති අතර එය පෙබරවාරි මාසයේ පැවතියේ, 57.4%ක් ලෙස ය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපෝට් සිටියට ඩොලර් කෝටි 65ක ආයෝජන
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාම්ප්‍රදායික බැංකු වත්කම් ඩොලර් බිලියන 830 දක්වා ඉහළ යයි
Stanly Kularathna

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.