මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලයී​ය UAEහි මහා ක්‍රිකට් ගැටු​ම 2023 අප්‍රේල් 29 වෙනි සෙනසුරාදා සවස 4:00 සිට සාජා ඉංග්‍රීසි පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තුන්ව​න වරට පැවැත්වෙන මෙම තරගය T20 හාඩ්බෝල් තරගයක් ලෙ​සයි පවත්වනු ලබන්න​නේ. පැවති තරඟ තුනේම ජය මහනුවර ධර්මරාජ විද්‍යාලයී​ය කණ්ඩායම විසින් ජයග්‍රහනය කොට තිබෙනවා.

මෙහිදී

  • ශ්‍රී ලාංකීය ආහාර අලෙවිසැලකින් ප්‍රනීත ආහාර රසවිඳින්​නටත්
  • CRICHEROES APP මගින් මාර්ගගත ලකුණු සටහන් කිරීම​ටත්
  • තර​ඟයේ සජීවී YOUTUBE විකාශය යෝධ තිර මත නැ​රඹීමටත්
  • ප්‍රවීණ ක්‍රිකට් විචාරකයින් විසින් ගෙන එන සජීවී ක්‍රිකට් විවරණයත් අත්විදීමටත්
  • DJ සංගීතයෙන් සහ පවුලේ සැමට ගෙනඑන විනෝද ක්‍රියාකාරකම් වලට එක් වන්නටත් අවස්ථාව උදා වෙනවා.

මෙදින තම හිතවතුන්, මිතු​රු මිතුරියන් හා පවුලේ සැම එක්ව මෙම ක්‍රිකට් ගැටුම නරඹන්නට, අතීත පාසල් මිතුරන් සම​ග විනෝද වන්නට තම පාසල වෙනුවෙන් ජය​ඝෝෂා නගමින් ප්‍රීති වන්නට ලැබෙන සුවිශේෂී අවස්ථාවට එක්වන්නටයි මේ ආරධනය.

වැඩිදුර විස්තර සඳහා අමතන්න:

කිංග්ස්වුඩ් : රනිල් 050 683 1959  – ජානක 055 799 0862 – සාලුක 052 261 1801

ධර්මරාජ :  ප්‍රභාත් 055 956 3265 – හේෂාන් 055 117 4790 – ටෙන්ටා : 055 300 66237

Share.

Comments are closed.