ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉලක්ක කරගෙන Ishi Beauty Saloon ප්‍රථම වතාවට ඉදිරිපත් කරන Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟාවලිය මැයි 13 වැනිදා ඩුබායි හිදී පැවැත්වෙනවා.

මෙම තරඟකරුවන් සහ තරඟකාරියන් දිනවීමට ෆේස්බුක් හරහා ඔවුනට ඡන්දය දීමෙන් ඔබටත් මේ සඳහා දායකත්වය ලබා දෙන්නට මෙම තරඟ සංවිධායකයන් කටයුතු සලසා තිබෙනවා. ඔබගේ ඡන්දය මැයි මස 3 වෙනිදා දක්වා පමණක් ලබාදිය හැකියි.

​ඒ සඳහා තවත් ඇත්තේ දින දෙකක් පමණක් බැවින් පමා නොවී ඔබ කැමතිම තරඟ කරුවාට ඔබගේ ඡන්දය ලබා දෙන ලෙස කාරුණිකව මතක් කරනවා. ඔබ කලයුත්තේ පහත දැක්වෙන යොමුව වෙත ගොස් ඔබ කැමතිම පුද්ගලයාට ඔබගේ කැමැත්ත ඡන්දයක් ලෙස ලබාදීමයි.

ඔබගේ ඡන්දය ලබාදීමට මෙතනින්

Mr, Miss & Mrs Sri lanka 2023 තරඟය බර් ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙලර් හෝටලයේ දී – ප.ව. 6:30 සිට අළුයම 2.00 දක්වා පැවැත්වෙනවා.

පසුගිය මාර්තු 03 වැනිදා දක්වා ලැබුණු අයඳුම්පත් අතරින් කාණ්ඩ 3ක් යටතේතෝරාගත් තරගකරුවන් 40 දෙනෙකු මෙමතරගාවලියට සහභාගී වෙනවා. එම කාණ්ඩ සහ ඒ යට​තේ සහභාගී වන තරඟකරුවන් සහ තරඟකාරියන් පහත දැක්වෙනවා. 

Miss Sri Lanka

Mr Sri lanka 

Mrs Sri Lanka

Share.

Comments are closed.