උතුම්වූ බුදු තෙමඟුල වෙනුවෙන් වෙසක් උත්සවයට ස​මගාමී​ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන දන්සල් කීපයක් පිළිබඳව වාර්තා වෙනවා.

සීනි සම්බල් පාන් දන්සල

මැයි මස 5 වෙනිදා එනම් හෙ​ට

IMPZ, Danet Restaurant (Habtoor Accommodation) අසලදී

සවස 6.00 සිට රාත්‍රී 10.00 වන තුරු පවත්වනු ලබනවා.

මෙම දන්සල සංවිධාන​ය කරනු ලබන්නේ

Habtoor, Hilton, SLS හෝටල්හි ශ්‍රී ලාංකික සේවක මඩුල්ල විසිනි

වැඩි විස්ත​ර ශානක : 052 266 1229 / සුරේෂ්: 058 254 8413 /

ප්‍රියංකර: 054 262 6272 / ගයාන්:0523924566


අල් කහිල් ගේට් හි පැවැත්වෙන

බිරියානී පාර්සල් දන්සැල

අල් කයිල් ගේට් “මිනිමාර්ට්” අසලදී

මැයි මස 5 සහ 6 වෙනිදා – එනම් හෙට සහ අනිද්දා

සවස 6.30 සිට

මෙම දන්සල සඳහා දායකත්වය දරන්නේ නිර්මාණ කා​ගේ / සැලොන් යැස්මික් ලංකා / මැක්ස් ක්ලීනින් සර්විස් / ස්ටයිලිෂ් ඩ්‍රීම් බියුටි සැලොන් විසිනි

වැඩි විස්තර සදහා : 056 823 6980


අල්වසල් හි පළමු වරට සංවිධානය කරනු ලබන

මහා ෆ්‍රයිඩ් රයිස් දන්සැල

මැයි මස 7 වෙනිදා

සවස 5:00 සිට

නො. 36 බොස් පාර්ක් 01 ස්ථානයේදී

ප්‍රධාන අනුග්‍රහය හා සංවිධානය ධම්මි

වැඩි විස්තර සදහා : 056 953 5789


අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ

අබුඩාබි විහාරස්ථ දායක සභාව 2023.05.07 ඉරු දින පවත්වන

වෙසක් පිංකම් මාලාවට සමගාමීව පවත්වනු ලබ​න දන්සැල එදින

රාත්‍රී 8:30 සිට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී

මෙම දන්සැලේදී

සීනි සම්බෝල බන්, ඉඟුරු තේ, කෝපි, වතුර බෝතල්

ලබා දීමට නියමිතයි.

දන්සල සඳහා අනුග්‍රහය අබුඩාබී ශ්‍රී ලංකා ටැක්සි රියදුරන්  සහ හි​තවතූන්

වැඩි විස්තර සදහා : 052 828 8458


Miamix Restaurant ජාලය අනුග්‍රහයෙන්  ඉදිරිපත් කෙරෙන

දන්සැල් මාලාවක්

මැයි මස 5 වෙනිදා සවස 5:00 සිට 7:30 දක්වා

ඔවුන්ගේ පහත ශාඛා පරිශ්‍රයන් හීදී

  • Miamix Restaurant – සාජා
  • Miamix Restaurant – ඩුබායි අල් නාදා
  • Miamix Restaurant – සත්වා
  • Miamix Restaurant – බර්ෂා
Share.

Comments are closed.