Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ශීඝ්‍රයෙන් සංසරණය වන වීඩි​යෝව පෙබරවාරි මස මුදාහල එකක් බව හෙළිවෙයි
Notice

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ශීඝ්‍රයෙන් සංසරණය වන වීඩි​යෝව පෙබරවාරි මස මුදාහල එකක් බව හෙළිවෙයි

Stanly KularathnaBy Stanly KularathnaMay 10, 2023Updated:May 11, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ කල් ඉකුත් වූ වීසා ඇති අයට ලංකාව වෙත යාම​ට පහසුකම් සලසන වැඩපිළිවෙලක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ දින වල ක්‍රියාත්මක කොට ඇති බව සහ විසිට් වීසා දඩ සඳහා 90% දක්වා වට්ටමක් ලබා ගත හැකි ක්‍රමවේදයක් Amer Center මගින් ලබාගතහැකි බවත් සඳහන් ව​න වීඩියෝවක් මේ දින වල Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අප විමසූ විට විට ඔවුන් පවසා සිටි​යේ වින්දිතයන්ට ශ්‍රී ලංකාවට යාම​ට ඉහත සඳහන් පහසුකම් සලසන ​ක්‍රමවේදයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ දිනවල ක්‍රියාත්මක නොවන බවත් වීඩි​යෝවේ සඳහන් වන ක්‍රමවේදය මීට කලකට ඉහතදී ක්‍රියාත්මක වූ එකක් බවත්ය.

වීඩි​යෝවේ අදහස් පලකල අමර් සෙන්ටර් නීති උපදේශිකා කෝසලා විජේරත්න මහත්මි​ය මීට ෆේස්බුක් සටහනක් තබමින් කියා ඇත්තේ සංසරණය වන වීඩියෝව පැරණි එකක් බවයි.

ඉහත ක්‍රමවේදයන් දෙකම දැන් ක්‍රියාත්මක නොවන නිසා සහන පතා තානාපති කාර්යාලයට හෝ Amer Center වෙත නොයන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

වින්දිතයන්ට යම් සහනයක් ගෙන දෙන එවැනි අළුත් තොරතුරක් වේ අප වෙබ් පිටුව හරහා ඉදිරියේදී ඔබ දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සිරියාවේ ආහාර පාර්සල් 156,000ක් බෙදා දෙයි
Next Article එමිරේට්ස් කම්කරු වෙළෙඳපොළ සම්මානය ප්‍රකාශයට පත් කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.