Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment Bureau»ඕස්ට්‍රේලියාවේ රැකියා සොයන අයට සුබ පණිවිඩයක්
Foreign Employment Bureau

ඕස්ට්‍රේලියාවේ රැකියා සොයන අයට සුබ පණිවිඩයක්

Stanly KularathnaBy Stanly KularathnaMay 17, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට තුළ හඳුනාගත් රැකියා ක්ෂේත්‍රවල උග්‍ර හිඟය පිරවීම සඳහා පුහුණු සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට පහත වෙබ් අඩවියට පිවිස අදාළ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

ඒ සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න…

https://www.smartmoveaustralia.gov.au

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසෞදියේ ගස් කෝටි දාහක් සිටුවීම​ට ලංකාවෙන් කොහුබත්
Next Article මැදපෙරදිග විශාලතම “Food Hall-Market Island” ආහාර සල්පිල Festival City සාප්පු සංකීර්ණයේ
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.