2023 මැයි 17 වන දින සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් තොරතුරු සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් සිදු කර තිබෙනවා.

මෙහිදී වාහනවල කලින් අයිතිකරුවන්ගේ සංඛ්යාව තවදුරටත් සහතිකයේ ලැයිස්තුගත නොකෙරේ. ඒ වෙනුවට, වහාම පෙර හිමිකරු පමණක් සඳහන් කරනු ලැබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිඝණක පද්ධති ව​ල පෙර අයිතිකරුවන්ගේ තොරතුරු දිගටම රඳවා තබා ගනු ලබනවා.

Share.

Comments are closed.