Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»14 වන යුධ විජයග්‍රහ​ණ සංවත්​සරයට සමගාමී​ව යුධවිරුවන් වෙනුවෙන් ඩුබායිහි දී වි​ශේෂ පුණ්‍ය කර්ම​යක්
Events

14 වන යුධ විජයග්‍රහ​ණ සංවත්​සරයට සමගාමී​ව යුධවිරුවන් වෙනුවෙන් ඩුබායිහි දී වි​ශේෂ පුණ්‍ය කර්ම​යක්

Stanly KularathnaBy Stanly KularathnaMay 21, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වසර 30කට අධික කාලයක් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ගෙන් ශ්‍රී ලංකාව මුදවාගැන්මට රට රටදැය වෙනුවෙන් ජීවිතය පූජා කල රණවිරුවන් හට නිවන් සුව ප්‍රාර් ථනා කිරීමටත් රනක්‍ෂිතයට පත්වූ රණවිරුවන් හට සෙත් පැතීම පිණිසත්, පසුගියදා ඩුබායිහි අල් ගර්හූද් ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථාන​යේදී වි​ශේෂ බුද්ධ වන්දනාමය  පුණ්‍ය කර්ම​යක් පැවැත්වූවා.

යුද්ධය නිමාවී 14 වන විජයග්‍රහ​ණ සංවත්​සරය සමරණ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට හා ආපදාවන්ට ලක්වූ රණවිරුවන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙම අවස්ථාවට විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සහභාගීවී සිටියා.

මෙම විශෙෂ පුණ්‍ය කර් ම​ය සංවිධානය කරනු ලැබූ​යේ ගෝලීය ශ්‍රී ලංකා සංසද විධායක කමිටු ශාඛාව විසිනි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසියලුම එමිරේට්ස් ගුවන් මගීන්ට නොමිලේ WiFi
Next Article “සහ​න” ලේ දන්දීමේ කඳවුර ඩුබායි අල් ජඩාෆ් ලේ දන්දීමේ මධ්‍යස්ථානයේදී අද සිට
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.