Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»ඩුබායි, පොදු වෙරළ තීර​ය 5 ගුණයකින් වැඩි කෙරේ
Environment

ඩුබායි, පොදු වෙරළ තීර​ය 5 ගුණයකින් වැඩි කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaMay 26, 2023Updated:May 27, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි වෙරළ තීරය 2040 වන විට 400% කින් ප්‍රසාරණය වනු ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. ඩුබායි පාලකයා පැවසුවේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට දැනට පවතින කිලෝමීටර් 21 සීමාවේ සිට කිලෝමීටර 105 ක සීමාවක් දක්වා පොදු වෙරළ තීරයක් ගවේෂණය කිරීමට හැකි වනු ඇති බවයි.

මෙම ස්ථානවල සපයනු ලබන සේවාවන් 300% කින් වැඩි වනු ඇත. මේවාට සාප්පු සහ අවන්හල්, ජල ක්‍රීඩා, පවුල් අවකාශයන් සහ සමුද්‍ර අභයභූමියක් ඇතුළත් වනු ඇ​ත.

මෙය සිදු වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ජෙබෙල් අලි වෙරළේදී ඩුබායි නාගරික සැලැස්ම 2040 හා සම්බන්ධ ඉහළ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.

ඔහු ඩුබායි හි ඔටුන්න හිමි කුමරු වන Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum විසින් කැස්බෑවන් මුහුදට මුදාහරින අයුරු දැක්වෙන වීඩියෝවක් ද බෙදා ගත්තේය. නව ජීවිතයක් ආරම්භ කිරීමට කැස්බෑවන් මුහුදට පිහිනන විට ඩුබායි පාලකයා අත්පොළසන් දෙමින් සිටිනු දක්නට ලැබේ.

“අපි 1960 ගණන්වල ඩුබායි හි පළමු නාගරික සැලැස්ම දියත් කළා. ඩුබායි හි සංවර් ධනය අඛණ්ඩව සිදුවන අතර අපි තවමත් ආරම්භයේ සිටිමු. ගෝලීය වශයෙන් සේවා සහ ව්‍යාපෘති තුළ පුද්ගලයන්ට සහ පවුල් සඳහා හොඳම ජීවන තත්ත්වය අපි දිගටම ලබා දෙන්නෙමු, ”ෂෙයික් මොහොමඩ් ට්විටර් හි පළ කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඔබ දැනගතයුතු එමිරේට්ස් හැඳුනුම්පත සම්භන්ධ දඩ 7ක්
Next Article සියලුම ජාතිකයන්​ට රැකියා අවස්ථා ලබා දෙන බවට අසත්‍ය ප්‍රවෘත්ති වලට එරෙහිව පොලිසිය අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.