Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Police»සියලුම ජාතිකයන්​ට රැකියා අවස්ථා ලබා දෙන බවට අසත්‍ය ප්‍රවෘත්ති වලට එරෙහිව පොලිසිය අනතුරු අඟවයි
Police

සියලුම ජාතිකයන්​ට රැකියා අවස්ථා ලබා දෙන බවට අසත්‍ය ප්‍රවෘත්ති වලට එරෙහිව පොලිසිය අනතුරු අඟවයි

Stanly KularathnaBy Stanly KularathnaMay 26, 2023Updated:May 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අධිකාරිය පවසන පරිදි, පොලිසිය සියලු ජාතීන්ට අයත් පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු පැතිර යමින් තිබේ.

එම තොරතුරු අසත්‍ය බව තහවුරු කර ඇති පොලිසිය, එවැනි අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමේ ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර, ඔවුන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, වැරදි තොරතුරු පතුරුවන්නන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් පැවසීය.

මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ නිල මූලාශ්‍රවලින් පමණක් ප්‍රවෘත්ති ලබා ගන්නා ලෙසත්, තොරතුරු සඳහා නිල නොවන සමාජ මාධ්‍ය මත විශ්වාසය නොතබන ලෙසත්ය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි, පොදු වෙරළ තීර​ය 5 ගුණයකින් වැඩි කෙරේ
Next Article එමරාතීකර​ණ ඉලක්ක​ය සපුරා නොගැනීම සඳහා දඩ මුදල් වැඩිවේ
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.