Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAE හි, ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ (SLHPA-UAE) සංගමයේ නව නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනේ
Events

UAE හි, ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ (SLHPA-UAE) සංගමයේ නව නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනේ

Stanly KularathnaBy Stanly KularathnaMay 27, 2023Updated:May 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
SLHPA-UAE
SLHPA-UAE නව නිලධාරී මඩුල්ල
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයේ ප්‍රථ​ම වාර්ෂික මහා සභා රැස්වීම 2023 මැයි 26 වැනි සිකුරාදා සවස Novotel Deira City Center හෝටලයේ Tala Restaurnat හිදී පැවැත්වූවා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා කොන්සල් ​ජෙනරාල් කාර්යාලයේ වැඩබලන කොන්සල් ​ජෙනරාල්තුමියත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෘත්තීය සංගම් සහ ප්‍රජා සංවිධාන නි​යෝජනය කරමින් සම්භාවණීය අමුත්තන් රැසක්සද හභාගී වී සිටියා.

ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයේ 2023 සිට 2025 වසර දක්වා සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා නව නිලධාරී මඩුල්ල තෝරා පත්ක​ර ගැනුනා.

පත්වූ වන නිලධාරී මඩුල්ල මෙසේයි:

  • කේ.ඒ.සී. ප්‍රසාද් – සභාපති
  • අරුණ එල් සිරිවර්ධන – උප සභාපති
  • දයා ද සිල්වා – මහ ලේකම්
  • ෆාතිමා රිනාස් – ලේකම්
  • සුදේශ් දිල්ෂාන් සුදාර් – මූල්‍ය අංශ ප්‍රධානී
  • මංජුල කුමාර රතනායක G. D  – උප සභාපති ඩුබායි සහ පරිපාල​න ප්‍රධානී
  • ඩිලන්ත කුමුදු අසේල ප්‍රනාන්දු – මධ්‍යම කාරක සභික
  • දියන් මංජුල ද සිල්වා – මධ්‍යම කාරක සභික
  • දොන් මහේෂ් නලින්ද ජයසිංහ – මධ්‍යම කාරක සභික
  • දොන් චන්න මුණසිංහ – මධ්‍යම කාරක සභික
  • කුෂාන් පෙරේරා – මධ්‍යම කාරක සභික
  • චමිල් ජෙනිසන් තුෂාර ප්‍රනාන්දු – මධ්‍යම කාරක සභික
  • සුපුන් චමන්ත – මධ්‍යම කාරක සභික සහ මාධ්‍ය ප්‍රධානී
  • ​ඒ.එම්. ෆොස්ටර් – මධ්‍යම කාරක සභික
  • ෂෙර් වින් තෝමස් – මධ්‍යම කාරක සභික සහ උප සභාපති සාජා – රසල්කයිමා
  • අජිත් ප්‍රියංකර පෙරේරා – උප සභාපති තරුණ සංගමය
  • මිතුන් චාමික – මධ්‍යම කාරක සභික

ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර වෘත්තිකයන්ගේ සංගමයේ නව සභාපති වශයෙන් තේරී පත්වූ කේ.ඒ.සී. ප්‍රසාද් මහතා මීට පෙර අවස්ථාවේදීත් සභාපති ධූරය හොබවමින් සංගමය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කල තැනැත්තෙකි.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleFlydubai පුරප්පාඩු සිය ගණනක් නිවේදනය කරයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි විදුලි ස්කූටර පිළිබඳ නව නීති පැහැදිලි කරයි
Stanly Kularathna

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.