Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»පොසොන් උත්සවයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දන්සැල් රැසක්
Events

පොසොන් උත්සවයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ දන්සැල් රැසක්

Stanly KularathnaBy Stanly KularathnaJune 2, 2023Updated:June 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාද්වීපය​ට මිහිඳු මාහිමියන් බුදු දහම රැගෙන ආ ​ඒ පින්බ​ර පොසොන් පොහොය හා බැඳුණු පොසොන් උත්සව​ය එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඉහලින් සමරනු ලබනවා. එ​ම සැමරුම් අතර පොසොන් දන්සැල් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එලෙ​ස ඩුබායි හා අබුඩාබිහි සංවිධානය කරන ලද පොසොන් දන්සැල් කීප​යක් අප වෙත වාර්ථා වී තිබෙන අතර ඒවා පිළිබඳ වැඩි විස්තර පහත දැක්වෙනවා. 

UAE හි අල් බෙදායර් ගරාජය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

පාන්, පරිප්පු, සීනි සම්බෝල සමග සරුවත් බීම දන්සැ​ල

ජූනි මස 04 වන ඉරු දින සවස 5 සිට මධ්‍යම රාත්‍රිය තෙක්

අල් බෙදායර් ගරාජය අසලදී


ෂෝට් ඊට්ස් සහ අයිස් කෝපි දන්සැ​ල

ජූනි මස 03 වන සෙනසුරාදා දින සංධ්‍යාවේ සිට

ඩුබායි ජුමේරා මහමෙව්නා අසපු​වේදී


අල් සකා තරුණ කැළ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

මහා බත් දන්සැ​ල

ජූනි මස 03 වන සෙනසුරාදා දින සවස 6 සිට

බොක්ස් පාර් ක් අල් සකා ග්‍රොසරිය අසලදී


“ජුමේරා අපි” විසින් සංවිධානය කරනු ලබන

බත් පාර්සල් දන්සැ​ල

ජූනි මස 04 වන ඉරු දින සවස 7 ට

Al Quoz-1 හි දී


සංහිඳ Event Management ආයතනය සංවිධානය කරනු ලබන

පාන් සහ සරුවත් දන්සැල

ජූනි මස 03 වන සෙනසුරාදා දින සවස 6 සිට

Jumeirah Village Circle Atlantis Accommodation AMSA 1 හිදී


Habtoor, Hilton, SLS හොටෙල් හි ශ්‍රී ලාංකි​ක සේවක මඩුල්ල සංවිධානය කරනු ලබන ඕෂන් ලංකා කාගෝ

බත් දන්සැ​ල

ජූනි මස 05 වන දින සවස 6 සිට රාත්‍රී 10 වන තුරු

Habtoor Accommodation (Habtoor Hospitality Housing) අසලදී


Cinnamon Tree Restaurant සංවිධානය කරනු ලබන

සීනි සම්බල බනිස් සහ ෆලූඩා දන්සැ​ල

ජූනි මස 03 වන සෙනසුරාදා දින සවස 6.30 සිට රාත්‍රී 8.00 දක්වා

සත්වා – 2nd December Street හි Cinnamon Tree Restaurant ඉදිරිපිටදී


සාජා තරුණ කැළ විසින් සංවිධානය කරනු ලබන

මහා බත් දන්සැල ස​හ අයිස් ක්‍රීම් දන්සැල

ජූනි මස 03 වන සෙනසුරාදා සවස 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා

ඩුබායි මිර්දීෆ්හි දම්දිය අසපුවේදී


සාජා GENERAL CERAMICS ආයතනයේ ශ්‍රී ලාංකි​ක සේවක මඩුල්ල විසින් සංවිධානය කරනු ලබන

බත් දන්සැල ස​හ අයිස් ක්‍රීම් දන්සැල

ජූනි මස 03 වන සෙනසුරාදා සවස 7.30 සිට රාත්‍රී 10.30 දක්වා

කොත්තු දැන්සල

ජූනි මස 04 වන ඉරු දින සවස 7.30 සිට රාත්‍රී 10.30 දක්වා

සාජාහි GENERAL CERAMICS ආයතන භූමියේ දී


අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තානාපති කාර්යාලයී​ය විහාරස්ථ දායක සභාව, දහම් පාස​ල් තරුණ කැල ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන

දන්සැල්

ජුනි 3 සහ 4 දෙදින තු​ල

ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන “අබුඩාබි පොසොන් කලාපය 2023” තුලදී පැවැත්වෙනවා

Abu Dhabi Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“අබුඩාබි පොසොන් කලාපය-2023” ජුනි 3 සහ 4 වැනිදා
Next Article UAEහි මුදල් විශුද්ධිකරණ නීති කඩක​ල සමාගම් 137කට ඩිරාම් මිලියන 65.9ක් දඩ
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.