ඩුබායි-එක්ස්පෝ සිටිහි රාමසාන් උත්සවය සහ රාත්‍රී වෙළඳපොළ Events February 17, 2023 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාමසාන් උත්සවය සමරන ශුද්ධ වූ මාසයේ එක්ස්පෝ සිටි ඩුබායි හි ‘Hai Ramadan’ උත්සවය මාර්තු 3 සිට…
අද පැවැත්වෙන SRI LANKAN DAY 2023 Events February 11, 2023 ශ්‍රි ලංකාවේ 75 වන නිදහස් දිනයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස විසින් UAE හි සංවිධානය කරන ලද…
75 වැනි නිදහස් උළෙල අදයි Events February 4, 2023 ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්…
UAE හි රාමසාන් කාලසීමාව, නිරාහාර වේලාවන්, ඊද් අල් ෆිතර් දිනයන් හෙළිදරව් කරයි Festivals January 24, 2023 මෙවර රාමසාන් සඳහා නව අඩ සඳ මාර්තු 21 අඟහරුවාදා සවස හිරු බැස යෑමෙන් පසුව 21:23 ට උපත ලබා ඊළඟ දවසේ…
ඩුබායි හි දිනපතා නොමිලේ ගිනිකෙළි සංදර්ශන Events January 19, 2023 ඩුබායි හි ගිනිකෙළි සංදර්ශන ජනප්‍රිය අංගයක් වන අතර ඩුබායි සාප්පු සවාරි උත්සවය (DSF) අතරතුර, එමිරේට්ස් අහස සෑම රාත්‍රියකම විශ්මයජනක ලෙස…
ඩුබායි හි චීන අලුත් අවුරුද්ද Events January 15, 2023 චීනයෙන් පිටත විශාලතම චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම සෙනසුරාදා ඩුබායි හි එක්ස්පෝ සිටි හිදී සමරන්නට යෙදුනා. චීන සම්ප්‍රදායට අනුව අළුතින් උදාවූයේ…
DSF – බදු රහිත සාප්පු සවාරි ලබන සතියේ Events January 15, 2023 මෙම වසරේ ඩුබායි සාප්පු සැණකෙළියේ (Dubai Shopping Festival) කලාතුරකින් උදාවෙන සුවිශේෂී අවස්ථාවක් ලබන සතියේ සාප්පු යන්නන් හට සඳහා උදාවෙනු ඇත.…