Browsing: Hide
ලංකාව ආර්ථික සහ මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් කෝටි 14,880ක…
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය ඊයේ දින එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය…
ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (මාර්තු 08) උදෑසන අභාවප්‍රාප්ත වූ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රී ලංකා” ජනතා ජංගම සේවය මෙවර මාර්තු මස 09…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර ඇතැයි වාර්තා වේ. මේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමාත්‍ය…
ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙසේ…
පාසල් සහ පාසල් අවට ප්‍රදේශ දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම්…
වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවද, තම ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය…