මියන්මාර් සයිබර් ත්‍රස්තවාදී කණ්ඩායමේ සිර වුණු ලාංකික තරුණ සිරකරුවන් ගලවා ගැනීමට සාකච්ඡා. Sri Lankan news December 21, 2023 මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී…
ශ්‍රී ලංකාවේ වෙරළ සම්පත සුරැකීමට පස් අවුරුදු සැලැස්මක් එළි දැක්වේ. Sri Lankan news December 20, 2023 මෙරට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කර ඇත.බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ…
ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකයත් ලබා දෙයි. Sri Lankan news December 20, 2023 ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලයන 500ක ණය මුදලෙහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව…
පුහු ආටෝප වලින් තොරව මෙවර නත්තල දිළිදු අය සමඟ සමරන්න. Sri Lankan news December 20, 2023 මෙවර සිය නත්තල් ආහාර වේල දිළිදු අය සමග ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (19දා) සවස කොළඹ අගරදගුරු…
ඩුබායි Lulu Hypermarket හි සතියක් පුරා ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරේ Sri Lankan Exports July 22, 2023 “Best of Sri Lanka” නමින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ඩුබායි Al Barsha- Lulu Hypermarket හි පැවැත්විණි. ඩුබායි හි…
ලංකාවේ ඩොලර් වලට ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි Properties In Sri Lanka January 26, 2023 විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹූ…