Browsing: Hide
රුපියල් බිලියන 20.6ක් වැය කරමින්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් නංවාලන මෙන්ම ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘති රැසක්, ඉදිරි…
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන ඇත. අයථා වාහන…
බස්නාහිර පළාත මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සමඟ උතුරු පළාත දියුණු කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාන්කුලම් මූලික…
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ අවම…
මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. එහි අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර…
නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති රිමල් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වී බංග්ලාදේශය දෙසට ගමන් කර ඇතැයි වාර්තා වේ. …
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් නමුත්, එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින…
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල්…
දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් බවට යළිත් වරක් තහවුරු කරමින් දැවැන්ත වර්ධනයක් අත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව…
ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා…