Browsing: Hide
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් එහි දැඩි බලපෑම් ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා…
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03)ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු…
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට වංචා කරමින් සුඛෝපභෝගි මෝටර් රථ 200ක් හොර රහසේ මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ…
ශ්‍රී ලංකා – ඉන්දීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ…
ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේද ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස ශක්තිමත් වී ඇත. මහ බැංකු විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ ඩොලරයේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති…
පසුගිය රජය ක්‍රියාත්මක කල උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් සින්නක්කර ඔප්පු…