Browsing: Sri Lankan news
මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීම් කටයුතු වලදී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවා…
“සුරකිමු ලකඹර “ උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 73 ක් තම මව්බිම වෙනුවෙන් වගකීම් නිසි අයුරින් ඉටු කිරීමට…
ආනයනික ටින් මාළු සඳහා අධික බදු සහන දීම නිසා දේශීය ටින් මාළු කර්මාන්තය ඇද වැටී ඇතැයි ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය…
හෙට (02) දින සඳහා වලංගු වන පරිදි බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් මන්නාරම දිස්ත්‍රික්කය සඳහාත් බලපැවැත්වෙන පරිදි උණුසුම්…
ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ දී ආරම්භ විය.අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර කටුනායක ගුවන්…
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස ද සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගම පැවසීය. ලෝක ගෑස් වෙළෙඳපොලේ මිල පසුගිය මස…
එච්.අයි.වී. නව ආසාදිතයින් වාර්තා වීම 14% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.පසුගිය වසරේ…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ලබන සඳුදා (04) සිට දිනයක් හා වේලාවක් කලින් වෙන් කර ගැනීම අනිවාර්ය බව…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා…