Browsing: Sri Lankan news
රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව…
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි…
දිවයිනේ සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්,…
කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.කසකස්ථානයේ සිට ශ්‍රී ලංකාවට සිදුවන සංචාරක පැමිණීමේ සැලකිය යුතු…
අධිකරණ අමාත්‍යාවරයා විසින් අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත විණි.ඒ අනුව අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට…
ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරකනියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම හරහා පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී.…
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.ඒ අනුව පරිප්පු, සීනි, අල,…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි රතු මුහුද සහ අවට කලාපය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා පිටත් කිරීමට සූදානම්…
දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව…
2024 වසරේ මුල් දින 4 තුළ පමණක් සංචාරකයින් 25,000කට ඉක්මවා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.ඒ…