Browsing: Sri Lankan news
ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී…
රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්…
පාර්ලිමේන්තුව ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක…
සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ බදු අංකය (ටිප් අංකය) නොගන්නා තැනැත්තන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු…
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්…
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් වයස අවුරුදු 3 සිට 21…
වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලා…
සරම්ප රෝගීන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක 9 ක් තුල ඉහල ගොස් තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ…
එළඹෙන 2024 නව වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට අනුව එම වසරට නිවාඩු දින 25ක් ඇතුළත් වේ. ගැසට් නිවේදනයක් මඟින්…