Browsing: Sri Lankan news
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් පිළිබඳව මුදල්…
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 607 දරන ගුවන්…
රටේ ආර්ථිකය යහපත් දිශානතියකට යොමු කරමින් මේ වසරේ මුල් මාස 08ක කාලයේ දී මෙරට රාජ්‍ය ආදායම සියයට 40.5 කින් ඉහළ…
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර 2022/2023 ට…
ගනුදෙනුකරුවන්ට සහාය වීමට සෑම බැංකුවකම යළිත් ව්‍යාපාර පණ ගැන්වීමේ ඒකක පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබා දී තිබේ.…
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17)…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා…
ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය…
ලෝක සංගීත ක්ශේත්‍රයට අදාළව පිරිනැමෙන ඉහළම සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා මෙවර ශ්‍රී ලාංකීය ගායිකාවක් වන Yohani Diloka…
දකුණු මුහුදු ප්‍රදේශ රළු වීමත් සමග මේ දිනවල මුහුදු රළ ගොඩබිමට පැමිණිම ආරම්භ කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික්…