Browsing: World news

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල පව­තින අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් ඊයේ වන විට අව­සන් වූ පැය 24ක කාල­සී­මා­වේදී පුද්ග­ල­යන් 15…

උතුරු සහ මධ්‍යම ඉන්දි­යාවේ ඇතැම් පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අම­ත­රව…

රීමාල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදා වලින් බංග්ලාදේශයේ…

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය. රෆා නගරයේ ඊජිප්තු දේශසීමා…

පලස්තීන සීමාවේ පිහිටි ඊශ්‍රායලයට අයත් අයිලට් වරායට ඉරාකයේ ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…