Browsing: World news
අමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීම සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායලයට බෝම්බ සැපයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාව පියවර…
කොවිඩ් 19 වයිරසයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහයෝගයෙන් නිපදවූ කොවිඩ් – 19…
සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණින් චීනයේ සමාජ මාධ්‍ය ජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට…
හමාස් සංවිධානයට වාසිදායක අයුරින් ප්රවෘත්ති වාර්තාකරණයේ නිරතවන බවට චෝදනා කරමින් ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන අල් ජසීරා රූපවාහිනි විකාශන කාර්යාලය එරට පොලිසිය…
බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.…
පාකිස්තානය, ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 23ක් පානීය ජල සුරක්ෂිතභාවය අතින් පහළ මට්ටමක සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය ජල සුරක්ෂිතා වාර්තාවකින්…
ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව…
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත…
යේමනයේ හූතී කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් බොරතෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය…
ලෝකවෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88…