Browsing: Featured
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව ආරම්භ කිරීම අද (07දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ජනතාවට…
නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් ඉවත් වන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. එසේ…
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්රවේශයන් 03ක් හඳුන්වා දීම අද…
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. අමෙරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක…
විදේශ තානාපති කාර්යාල හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල පිටපත් ලබා ගැනීමට (Electronic Birth, Marriage, and Death…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර…
Sharjah හි Light Festival 14 වන වාරය අද සිට පෙබරවාරි 23 දක්වා ක්‍රියාත්මක වේ. මෙම විශ්මය ජනක ඉසව්ව ආලෝකය, වර්ණය…
ලොව විශාලතම විනෝදාස්වාද දිය උල්පත වන Dubai Fountain, එහි විස්තීර්ණ වැඩිදියුණු කිරීම් සහ සාමාන්‍ය නඩත්තු කිරීම් සඳහා මැයි මාසයේ සිට…
මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ…
සෙන්සර් ටවර් හි “State Of Mobile 2025” වාර්තාවට අනුව, වැසියන් සාමාන්‍යයෙන් දිනකට පැය 2ක් tiktok හි කාලය ගත කරන අතර,එම…