Browsing: Sharjah
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි සංදේශ අධිකාරිය පසුගියදා ආභාධිත පුද්ගලයන් සඳහා නව වරප්‍රසාද රාශියක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ආභාධිත…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් ඔහුගේ සොහොයුරා වන ෂෙයික් සයීඩ් බින් සයීඩ්…
ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා ප්‍රකාශ කළේ ඩුබායි සහ සාජා අතර ඩුබායි තොටුපළ හරහා සමුද්‍ර ප්‍රවාහන මාර්ගයේ මෙහෙයුම්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ ආදායම 2023 පළමු කාර්තුව සඳහා ඩිරාම් බිලියන115.6 ක් වූ බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පසුගියදා පෙන්වා…
ළඟදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ තීරයේ සවි කර ඇති කැමරාවලට නව කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණයක් එක්කිරීමෙන් ජීවිතාරක්ෂකයින්ට…
මුහම්මද් නබි තුමාණන්ගේ උපත සැමරීම සඳහා මීළඟ රජයේ නිවාඩු දිනය සැප්තැම්බර් 29 වෙනි සිකුරාදාට යෙදී තිබෙනවා. විශේෂ දිනයෙන් පසුව සාමාන්‍ය…
“සාජා සිටි මහ නගර සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති වාහන, යන්ත්‍රෝපකරණ, යතුරුපැදි, බයිසිකල් මාස හයකට වඩා වැඩි කාලයක් ඒවා මුදා…
ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාජ ලෙස සකස් කිරීම, ප්රතිනිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඩුබායිහි නීතිපති දෙපාර්ථමේන්තුව අනතුරු අඟවා ඇත. මෙම ක්‍රියාව මගින්…
ගිම්හාන මාසවලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්, මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) විසින් සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබන දහවල්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්, ඛේදජනක ප්‍රතිඵල සඳහා ඇති හැකියාව අවධාරණය කරමින්, වාහනවල නොසැලකිලිමත් ලෙස ළමයින් දමා යාම පිළිබඳව දැඩි…