Browsing: Sri Lanka
බන්ධනාගාර ගත රැඳවුවන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අමුත්තන් විවෘතව හමුවීමේ විශේෂ අවස්ථාවක් (OPEN VISIT) අප්‍රේල් 13 හා 14…
ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල…
සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන…
අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා…
වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදිනු ලබන මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක…
එළඹෙන අප්‍රේල් 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන්…
තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ. ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ හා පීබා (PIBA)…
බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකු මගින් ඉල්ලුම් කිරීමේදී ‘ බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (TIN)…
රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද(11) ආරම්භ විය. පොලිස් මූලස්ථාන…