Browsing: Sri Lanka
ඉන්දියා රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. යාපනය…
ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර ඇත. මෙම මිළ සංශෝධනයට අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්…
දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර ඇත. ඒ අනුව ඊයේ (ජූලි 01) සිට…
ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුම්වත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන…
දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන වැඩසටහනක් වන Behindwoods Gold Icon සම්මාන උළෙලේ 2024 වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි රන්…
ජාත්‍යන්තර සිසුන් සඳහා වන වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කර ඇති බව ඔස්ට්‍රේලියාව අද නිවේදනය කර ඇත. මෙම පියවර රජය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා…
2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් අතිප්‍රමාණය වුවද, ශ්‍රී ලංකා රුපියල 2024 ජූනි මාසය තුළ දී අවප්‍රමාණය විය. 2024 වසරේ…
කොටස් වෙළඳපොළ ආයෝජයනය පිළිබඳ 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම…