Browsing: Sri Lanka

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩ ලැබුණද මාසික ආදායම රුපියල් ලක්ෂයේ…

ජාතික බැඩ්මින්ටන් ශූරී රනිත්මා ලියනගේ සාන්ත ඩෙනිස් රියුනියන් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ දෙවැනි වටයට සුදුසුකම් ලබා…

මේ වස­රේදී ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වීමට ඉදිරි පිය­වර ගැනීම වළ­ක්වා­ල­මින් අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත පෙත්ස­මක් පසු ගියදා ගොනු කර…

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ…

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ…