Browsing: Sri Lanka
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (07) විවාදයට ලක් කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. ඊයේ පැවති පනත් කෙටුම්පත දෙවන…
කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට විශිෂ්ට ජයග්‍රහණ 3ක් තමන් සතු කරගත් බව කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය…
පාදුක්ක වග ඉරිදා පොළ ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයේ දී ජීවිත අහිමි වීමට ගිය අඹු සැමි යුවළක් බේරා ගැනීමට ක්‍රියා…
අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කර, දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නැවතත් පත්කර ඇත. ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශය අද…
ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය – 2024 (World No Tobacco Day – 2024) වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය…
දිවයිනේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දී තිබේ.ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ…
අමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවුකවුන්ටි(Nassau County) ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත. එම ක්‍රීඩාංගණයේ…