Browsing: Sri Lanka
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යන බව වාර්තා…
ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේද පවත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI)ලේකම් ජේ ෂාගෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…
රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව…
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි…
දිවයිනේ සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්,…
කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.කසකස්ථානයේ සිට ශ්‍රී ලංකාවට සිදුවන සංචාරක පැමිණීමේ සැලකිය යුතු…
අධිකරණ අමාත්‍යාවරයා විසින් අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මත විණි.ඒ අනුව අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට…
ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.…
ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරකනියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම හරහා පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී.…
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.ඒ අනුව පරිප්පු, සීනි, අල,…