Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දීය සංචාරක නියෝජිතයින්ට ශ්‍රී ලංකන් වෙබ් ද්වාරය විවෘත කරයි.
Sri Lankan news

ඉන්දීය සංචාරක නියෝජිතයින්ට ශ්‍රී ලංකන් වෙබ් ද්වාරය විවෘත කරයි.

kumudikaBy kumudikaJanuary 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරකනියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම හරහා පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී. හෙවත් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන් සඳහා විවෘත කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියා සිටී.

මෙම ‘වෙබ් ද්වාරය’ හරහා ලියාපදිංචි වන නියෝජිතයන් හරහා සුවිශේෂි ගුවන් ගාස්තු මෙන්ම නොමිලයේ දින සංශෝධනය කිරීමේ පහසුකම් ලැබෙන බවත් www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් එහි ලියාපදිංචි වියහැකි බවත් වැඩිදුරටත් සඳහන් වේ.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා හදුන්වා දී තිබෙන මෙම නව උපාංගය හරහා සංචාරක නියෝජිතයන්ට ගුවන් සේවය සමඟ සෘජුව සම්බන්ධ වීමට ලැබීම හරහා එම ක්ෂේත්‍රය මෙතෙක් මුහුණ දුන් සංකීර්ණතාව මඟ හැරෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.  

Colombo Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනැවතත් ෂීක් හසීනා බලයට පත් වේ.
Next Article ඩුබායි ඔටුන්න හිමි කුමරු හත්තා සංචාරක ආකර්ෂණ සැලසුම් අනුමත කරයි.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.