සංචාරකයින් දහසක් රැගත් ඇමරිකානු සුඛෝපභෝගී මගී නෞකාවක් වන Asamara Quest දෙසැම්බර් 3වෙනි දින 4.30ට පමණ කොළඹ වරායට ළඟා වී තිබේ. Tourism December 4, 2022 මෙම නෞකාවේ ඇමරිකානු මගීන් 600ක් සහ කාර්ය මණ්ඩලය 400ක් සිටින බව සඳහන්. මෙම නෞකාව ලබන සඳුදා හම්බන්තොට වරායට ළඟා වීමට…
තොරතුරු නොදුන් විදෙස් රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කෙරේ Law December 4, 2022 සංචාරක වීසා හරහා පුද්ගලයින් විදේශගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අපොහොසත් වූ විදේශ රැකියා ආයතන 400ක් තහනම් කර ඇති බව…
චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ වේ. Transport December 1, 2022 යාපනය සහ චෙන්නායි අතර ගුවන් සේවා දෙසැම්බර් 12 වැනිදා ආරම්භ කෙරේ. 2019 වසරේ විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ Covid-19…
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැලඳ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවයි Law December 1, 2022 අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී…
එමිරේට්ස් ගුවන් සමාගම දෙසැම්බර් මාසයේ සිට ඩුබායි-කොළඹ අතිරේක ගුවන් ගමනක් ක්‍රියාත්මක කරයි. Transport December 1, 2022 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල ගුවන් සේවාවක් වන එමිරේට්ස් සමාගම සංචාරක ඉල්ලුමේ වැඩිවීමට සරිලන පරිද්දෙන් දෙසැම්බර් 1 වැනිදා සිට ඩුබායි…