Browsing: Sri Lanka
වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය. ඒ අනුව…
ලංකා T10 තරගාවලිය අදින් (11) ආරම්භ වීමට නියමිතය. කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන බව, ශ්‍රී…
2025 වසරේ පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුව ඇමතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට…
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ.එල්.උදය කුමාර පෙරේරා පත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.…
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…
දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ…
දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව…
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම තවදුරටත් ඉහළ නංවාලමින් එළඹෙන 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 18.7ක අපනයන ආදායමක් ඉලක්ක වී තිබෙන බව…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී තිබේ. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවැති දෙවන සහ අවසන්…
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් 2024 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 530.1 ක් බව ශ්‍රී…