Browsing: Sri Lanka
පසුගිය රජය ක්‍රියාත්මක කල උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් සින්නක්කර ඔප්පු…
JICA ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹා තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට රජය තීරණය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන්…
මෙරට විදේශ ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්ත්වයකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ‘මම ශ්‍රී…
2024 ICC කාන්තා T20 ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වේ. මෙම තරගාවලිය ඔක්තෝබර් 3 දා…
වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය පත් කිරීමට…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වරප්‍රසාද රැසක් අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ. රජය විසින් ඊයේ දිනයේ (30) ඩීසල් මිල අඩු කිරීමේ…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත.…
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවී තිබේ. ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා…