Browsing: Sri Lanka
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු…
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට වංචා කරමින් සුඛෝපභෝගි මෝටර් රථ 200ක් හොර රහසේ මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ…
ශ්‍රී ලංකා – ඉන්දීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින…
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (03) ආරම්භ වේ.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික‍්‍රමට ක්‍රිකට් තහනමක් පනවා තිබේ. එම කාලය…
“ග්‍රීන් කාඩ්” ලොතරැයිය ලෙසින් හැඳින්වෙන 2026 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ කරන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ…
ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේද ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස ශක්තිමත් වී ඇත. මහ බැංකු විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ ඩොලරයේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව අඩු කිරීමට බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති…