Browsing: World
ලංකාව දකුණු ආසියානු කලාපයේ ඛනිජතෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය මහා පරිමාණ රැස්වීම් සංවිධානය කිරීමේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ වසරේ ප්‍රධාන ගෝලීය සම්මන්ත්‍රණ හයක්…
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11)…
රුපියල් බිලියන හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දන්වා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමති…
අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම…
සංචාරක වීසා මත පැමිණ දිවයිනේ ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්…
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ. ගින්න නිවීම සඳහා ජලය හිඟ වීම ඊට හේතුවයි.…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (08) පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී නවසීලන්ත කණ්ඩායමට ලකුණු 113ක ජයක්…
ලොව පුරා සංචාරකයන්ට මගපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට්(Lonely Planet) විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව හොඳම 07 වැනි…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිව්වැනි අදියර මේ වසරේ ජුනි මස ආරම්භ වීමට නියමිතය. මේ වන විට…