එමීර් ජනාධිපතිවරයා ඇමරිකානු ඩොලර් බිලියන 30ක ගෝලීය දේශගුණික අරමුදලක් ප්‍රකාශයට පත් කරයි COP28 December 4, 2023 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් දෙසැම්බර් (02) දා ගෝලීය දේශගුණික විසඳුම් සඳහා ඇමරිකානු ඩොලර්…
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්. Weather December 3, 2023 රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව ඇත. මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා…
ඉන්දුනීසියාවේදී දුර්ලභ සුමාත්‍රා රයිනෝ පැටවෙකු උපත ලබයි. Environment November 29, 2023 දුර්ලභ සුමාත්‍රා රයිනෝ ගණයේ රයිනෝ පැටවෙකුඉන්දුනීසියාවේ අභයභූමියක උපත ලබා ඇත.තවමත් නම් කර නොමැති මෙම පැටවාගේ බර කිලෝග්‍රෑම් 25 (රාත්තල් 55)…
Crypto මුදල් ඒකකය අවභාවිත වරද පිළිගත් එහි ප්‍රධානියා ඉල්ලා අස් වේ. Cyber November 23, 2023 ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා වන Changpeng Zhao, මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ලෝකයේ විශාලතම…
2022 වසරේ මිනිසා සෙලෙන්ස්කි Uncategorized December 10, 2022 ජාත්‍යන්තර ‘ටයිම්’ සඟරාව සෑම වසරකම ‘වසරේ පුද්ගලයා’ (Person of the Year) යනුවෙන් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ නම් කරනු ලබනවා.…