Browsing: World
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මීටර් 120ක් (අඩි 393) දිගු ආකර්ෂණීය ලෙස විහිදෙන ලෝකයේ දිගම කැන්ටිලිවරය ගොඩ නගා ඇත.එය නගරය පුරා…
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුව මෙසේ මහ මැතිවරණය පැවත්වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන ගණනාවක් වන…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ අරමුණින් ප්‍රථම වරට ÒSourced Sri Lanka – Textile & Apparel Road showÓ නමින්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Emirates Culinary Guild ( ECG) සූපවේදීන්ගේ සංසදය විසින් World Chef Association මඟින් සිව්වන වරටත් පැවැත් වූ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු…
සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභ සාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට…
පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Amazon Web Services (AWS), Cloud computing Platforms සහ යෙදුම් ක්‍රමලේඛන අතුරුමුහුණත් සැපයීමේ විශේෂිත…
පෙබරවාරි 12 සිට 14 දක්වා ඩුබායි හි පැවැත්වීමට නියමිත ලෝක ආණ්ඩු සමුළුවේ (WGS) ඉදිරි සංස්කරණය, “අනාගත ආණ්ඩු හැඩගැස්වීම” යන තේමාව…
ක්‍රියාන්විත මෙහෙයුම් සම්බන්ධ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ කලාපයේ හමුදා ක්‍රියාකාරීත්වය තුළින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම අරමුණු කරමින්…