Latest News

ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්‍රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවැසීය. ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග බෙදා හැරීමේ…

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙරට තර​ඟ ආරම්භ කරමින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුළු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිතිකරුවෝ…

චීන රජය සතු ඛනිජ තෙල් සහ ඛනිජ රසායන සමාගමක් වන සිනොපෙක් සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ විවෘත කළේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)…

පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවැති 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක තරගයේදී ලකුණු 238 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. ජයග්‍රහණය සඳහා…

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අ​ද සිට ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය සඳහා “A” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව…

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (FIFA) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු…

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේ මේ දක්වා සංචාරකයින් 860,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබේ. ඒ අනුව, මේ වසරේ…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට, කොරියානු රැකියා වෙළඳපො​ලේ ක්ෂේත්‍රයන් කිහිපයකට පමණක් සීමා වී තිබූ රැකියා අවස්ථාවන් මේ වනවිට විවිධ ක්ෂේත්‍රයන් වෙත පුළුල් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට…