Top Stories
ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම…
එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය 2024 නොවැම්බර් 20 බදාදා දක්වා කාලසීමාව සඳහා එහි කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත. නොවැම්බර් 17…
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ඩිජිටල් Payment Excellence…
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පවතින පශ්චාත්…
Latest News
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිඳු හසරංගගේ නායකත්වය දරණ බී-ලව් කැන්ඩි පිල සමත්ව තිබේ. බී-ලව් කැන්ඩි පිල තරග 5කට…
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා කොළඹ BMICH හි කැබින් කාර්ය මණ්ඩලය සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී ගුවන් සේවයේ කැබින් කාර්ය…
ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ 11 වැනි තරඟය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක්…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 10 වැනි තරඟය ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 7 ක පහසු…
එල්.පී.එල්. තරගාවලියේ තරග 9 ක් නිමාවේදී කණ්ඩායම් පහෙන් කණ්ඩායම් 4 ක් ම ප්‍රසාද ලකුණු 4 ක් බැගින් ලබා සිටිති. මෙම තරඟාවලියේ සැකැස්ම අනුව පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවතට…
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සහ ‘ජැෆ්නා කින්ග්ස්’ කණ්ඩායම අතර පැවැති තරඟය කඩුලු 8කින් ජය ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ සමත්විණි. තරඟයේ…
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැති තරඟය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ සමත්වුණි. කාසියේ වාසිය දිනාගැනීමට…
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හත්වැනි තරගය ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරඟයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා…