Top Stories
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය. එම පිරිස…
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
ශීත ඍතුව ළඟා වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට නොවැම්බර්…
ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලයි ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කරන…
Latest News
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට…
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්විය. ප්‍රභාත් කඩුලු 50ක් දවාගැනීමට වැයකර…
විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවද කම්කරු…
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය…
කොරියානු රැකියා සඳහා නියමිත කෝටාව ඉක්මවා මෙරට ශ්‍රමිකයින් බඳවාගැනීමට කොරියානු රජය එකඟ වී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කොරියානු මානව සම්පත්…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…
විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින් ට ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලී ණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. පාර් ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මනූෂ…
2023 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 316,619ක බදු ආදායමක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල්…