Latest News

2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂි​කර්ම අමාත්‍යාංශය පවසයි.…

යාපනයේ කාබනික පොහොර ආශ්‍රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිවේදනය කරය. එහි පළමු පියවර ලෙ​ස…

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකුල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය…

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර් ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර් තු මාසයේ වාර් තා වූ 50.3%හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 35.3%…

ඉන්දියානු ඊ-වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් ඔවුන්…

චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 4ක් පිරිපහදු කළ හැකි අතිනවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi…

“ඉන්දීය මුදල් ඒකකය” ශ්‍රී ලංකාව තු​ල නම් කරන ලද මුදල් වර්ගයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගෙන ඇති බවත් නුදුරේදීම ලංකාව තුළ ඉන්දීය මුදල් ඒකකය භාවිත කිරීමට…

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට…