Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»විදේශ ගමන් බලපත්‍ර: ආගමන දෙපාර්තමේන්තුවෙන් වැදගත් පණිවිඩයක්
Notice

විදේශ ගමන් බලපත්‍ර: ආගමන දෙපාර්තමේන්තුවෙන් වැදගත් පණිවිඩයක්

Stanly KularathnaBy Stanly KularathnaMay 16, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දින වෙන්කරගැනීමකින් තොරව විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, දැනට සේවා සපයනු ලබන්නේ මීට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයට පමණක් බවයි.

ඉදිරි සති දෙක තුළ විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව නිවාඩුවට මෙරට සිටින අයට, විදේශගතව සිටින හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අයට සහ වෙනත් කිසියම් හේතුවක් නිසා වහාම පිටත්ව යාමට අවශ්‍ය අයට අදාළ ලිපි ලේඛන සමඟ එම දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බවද ඔහු පැවසීය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ හොඳම බලපත්‍රය වන්නේ ඇයි?
Next Article කටුනායක ගුවන් තොටුපළේ සිදුවූ ලක්ෂ 33ක සොරකම
Stanly Kularathna

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.