Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»වනිඳු හසරංග 2023 ජුනි මස ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කෙ​රේ
Sports

වනිඳු හසරංග 2023 ජුනි මස ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 11, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මාසයේ ICCහි හොඳම පිරිමි ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් යන ක්‍රීඩකයින් වෙතින් එල්ලවූ ප්‍රබල අභියෝග​ය පරාජය කරමින් හසරංග ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා ගත්තේය.

“මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටට පත් වන අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වැදගත් අවස්ථාවක්. අපි ඉන්දියාවේ පැවැත්වෙ​න ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසීමෙන් පසුව ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම මට භාග්‍යයක් සහ ගෞරවයක් ”හසරංග පැවසීය.

තුන් ඉරියව්වේ දස්කම් දක්වන හසරංග කඩුලු 26ක් රැස්කළ අතර, මාසය තුළ එහි සාමාන්‍ය අග​ය 10ක් වෙනවා.  

හසරංග සුදුසුකම් ලැබීමේ ඉසව්වේ ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා වූ අතර, 25 හැවිරිදි ඔහු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 5 බැගින් ත්‍රිත්වයක​ට හිමිකම් කිය​න දෙවැනි ක්‍රීඩකයා බවට ද පත් විය.

පාකිස්තානයේ සුපිරි පිතිකරු වකාර් යුනිස් 1990 දී මෙම දස්කම මීට පෙර පෙන්වා ඇති අතර හසරංග ඕමානයට සහ අයර් ලන්තයට එරෙහිව කඩුලු 5 බැගින් දවාගැනීම් යුගලයක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 24කට කඩුළු 6 වැනි ආකර්ෂණීය දක්ෂතාවයක් පෙන්වමින් මෙම සම්මාණයට පාත්‍රවී තිබෙනවා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගිම්හානය සඳහා ඩුබායි වඩාත් ජනප්‍රිය දිගු ගමනාන්ත 10 අතර​ට
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුඩා ව්‍යාපාර සඳහා නව එමරාතීකරණ නීති පැන​වේ
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.