Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025

එමීර් රාජ්‍යයේ ගිම්හානය නිල වශයෙන් ජුනි 21 වන දා ඇරඹෙයි

May 21, 2025

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ගැන ඉඟි පල වෙයි.
Sports

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ගැන ඉඟි පල වෙයි.

kumudikaBy kumudikaNovember 19, 2023Updated:November 19, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කර, නව අමාත්‍යවරයා ලෙස S.B. දිසානායක මහතා පත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව ප්‍රවෘත්ති ආරංචි මාර්ග වල සදහන් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පසුගිය දිනවල රණසිංහ මහතා ඇති කර ගත් මතභේද හේතුවෙන් මෙම තත්ත්වය මතුවී තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරු පිරිසක්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස රොෂාන් රණසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා විසින්ම තමන්ට ඉල්ලා අස් වන ලෙස ඉල්ලීමක් කලහොත් තමා ඊට සූදානම් බව අමාත්‍යවරයා පවසා තිබේ. රොෂාන් රණසිංහ මහතා මේ වන විට දරණ ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් , ක්‍රීඩා අමාත්‍ය ධූරය ඉවත් කර ඒ වෙනුවට S.B දිසානායක මහතා පත් කිරීමට සැලසුම් කර තිබෙන බව සදහන්. මෙම කැබිනට් වෙනස පිලිබද අවශ්‍ය මූලික සාකච්ඡ් අයවැය සම්මත කිරීමෙන් අනතුරුව සිදු වේ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ චමරි වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ.
Next Article ඕස්ට්‍රේලියානුවෝ 6 වැනි වරටත් ලෝක කුසලානය දිනති
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමයට (SLPA-UAE) නව නිළධාරී මණ්ඩලයක් පත් වේ

May 21, 2025

මධ්‍යම කඳුකර මාර්ග වල රිය අනතුරු බහුල ස්ථානවල ආරක්ෂිත වැට ඉදි කිරීමට පියවර

May 21, 2025

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.