Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉතාලි රියදුරු බලපත්‍රය සකස් කර ගැනීමට නොහැකිව ලාංකිකයො අසීරුවේ
Sri Lankan news

ඉතාලි රියදුරු බලපත්‍රය සකස් කර ගැනීමට නොහැකිව ලාංකිකයො අසීරුවේ

kumudikaBy kumudikaMarch 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරට රියදුරු බලපත්‍රය, ඉතාලි රියැදුරු බලපත්‍රයට හරවා ගැනීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඔවුන් පවසන පරිදි වසර 2 ක පමණ කාලයක සිට ඒම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවේ.

ඉතාලියේ රියැදුරු රැකියාවකට පැමිණි අයෙකුට,  ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ ක්‍රමවේදය හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිව තිබේ.

එම ක්‍රමවේදයට අත්හිටුවීම තුළින් විශාල පිරිසකගේ රැකියා අවදානමක් මතුව ඇතැයි, ඔවුන් පෙන්වා දුන්හ.
ඒ් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ දෙරට අතර ඇති කරගත් ගිවිසුමක් හරහා ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලිය රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

එහෙත් මේ වනවිට එම ගිවිසුම අවසන් වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. 
ඔහු පැවසුවේ එම ගිවිසුමට අදාළ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා දෙරට මෝටර් රථ බලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙරට හඳුනා නොගත්  ක්ෂය රෝගීන්  සංඛ්‍යාවේ වැඩිවීමක්
Next Article ලංකාවට 2026 T 20 ලෝක කුසලානයට වරම් – ICCයෙන් විශේෂ නිවේදනයක්
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.